එංගලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා 17 දෙනෙකුගෙන් යුත් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබෙනවා.
එහි නායකත්වය සඳහා චරිත් අසලංක නම් කර ඇති බවයි එම ආයතනය සඳහන් කර ඇත්තේ.
තරග තුනකින් යුත් දෙරට අතර එක්දින තරගාවලිය ජනවාරි 22 වනදා ආරම්භවීමට නියමිතයි.
එම සංචිතය පහතින්,
01 චරිත් අසලංක – නායක
02 පැතුම් නිශ්ශංක
03 කමිල් මිෂාර
04 කුසල් මෙන්ඩිස්
05 සදීර සමරවික්‍රම
06 පවන් රත්නායක
07 ධනංජය ද සිල්වා
08 ජනිත් ලියනගේ
09 කමිඳු මෙන්ඩිස්
10 දුනිත් වෙල්ලාලගේ
11 වනිඳු හසරංග
12 ජෙෆ්රි වැන්ඩසේ
13 මහීෂ් තීක්ෂණ
14 මිලාන් රත්නායක
15 අසිත ප්‍රනාන්දු
16 ප්‍රමෝද් මධුෂාන්
17 එෂාන් මාලිංග
.png)
Social Plugin