ඇමෙරිකාවේ සුපිරි පිතිකරු ඇරන් ජෝන්ස්ට ක්‍රිකට් තහනම් වෙයි


අමෙරිකා එක්නේ ජනපද සුපිරි පිතිකරු ඇරන් ජෝන්ට නාවකාලිකව ක්‍රිකට් තහනමක් පනවා තිබෙනවා


බාබඩෝස්න්ති පැවති BM10 ලීගය අතරතුර නරග පාවාදීමේ චෝදනාව මත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම ක්‍රිකට් තහනම පනවා ඇති බායි වාර්තා වන්නේ.


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සහ බටහිර නේදිය කොදෙව් දූෂණ විරෝධී නීති පහක් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඇරන් ජෝන්ට මෙම චෝදනා එල්ල කර තිඛෙනවා


මෙලෙස එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දැක්වීම සඳහා ඊයේ (28) දින සිට දින 14 ක් ලබා දී ඇති බවද ICCය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා