ශ්‍රී ලාංකීය නාමය ඉහළට ඔසවා තැබූ තාවි සමරවීර


ශ්‍රී ලංකාවේ තාවි සමරවීර අවුරුදු 11 න් පහළ පිරිමි මේස පන්දු ලෝක ශ්‍රේණිගත කිරීම්වල 3 වන ස්ථානයට පත්ව ඇත.

එය ඕනෑම වයස් කාණ්ඩයක ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු මෙතෙක් ලබා ගත් ඉහළම ස්ථානය බව වාර්තා වේ.