ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන තුන්කොන් තරඟාවලිය සඳහා වන 20-20 සංචිතයට පවන් රත්නායක ඇතුළත් කර තිබෙන බවට වාර්තා වෙනවා.
උණ රෝගයෙන් පෙළෙන නායක චරිත් අසලංක වෙනුවෙන් පවන් රත්නායක මෙලෙස සංචිතයට කැඳවා ඇති බවයි වාර්තා වුණේ.
ඒ අනුව උපනායක දසුන් ශනකගේ නායකත්වය යටතේ, තුන්කොන් ක්‍රිකට් තරගාවලියට ශ්‍රි ලංකාව ක්‍රිඩා කිරීමේ වැඩ් ඉඩක් පවතිනවා.

Social Plugin