2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පත් කර තිබෙනවා.2008 අයි.පී.එල් ශූරයන් අද සිය නිල එක්ස් ගිණුමේ සටහනක් මගින් මෙම පියවර නිවේදනය කළේ රජිනිකාත්ගේ ජේලර් චිත්‍රපටයේ ගීතයකට නිර්මාණය කළ කෙටි වීඩියෝවක් ද සමඟින්.

Social Plugin