දුනිත් වෙල්ලාලගේගේ පියා හදිසි හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වෙයි


ක්‍රිකට් ක්‍රිඩක දුනිත් වෙල්ලාලගේගේ ආදරණීය පියා වන සුරංග වෙල්ලාලගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියයනවිට ඔහු 54 හැවිරිදි වියේ පසුවිය.