එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන ප්‍රථම තරගය අද (13) බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිතය.
අබුඩාබි හිදී පැවැත්වෙන තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8ට ආරම්භ වීමට නියමිතයි.
මේ වන විට ශ්‍රී ලංකාව හැර ‘බී’ කාණ්ඩයේ අනෙකුත් කණ්ඩායම් තරගාවලියේ එක් තරගයක් හෝ ක්‍රීඩා කර තිබීම විශේෂත්වයකි.
සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති තරගාවලිය ජයගැනීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට යම් ස්ථාවරත්වයක් අත් කරගෙන සිටියි.
Social Plugin