පොලාඩ්ගේ නායකත්වයේ ඔටුන්න පූරන්ට පළඳවයි


මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන Trinbago Knight Riders (TKR) කණ්ඩායමේ නායකත්වය බටහිර ඉන්දීය කොදෙව් හිටපු ක්‍රීඩක නිකලස් පූරන්ට හිමිවී තිබෙනවා.

2019 වසරේ සිට එම කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේ Kieron Pollard විසිනුයි.