රාජකීය විද්‍යාලය බ්‍රැඩ්බි පලිහ රග්බි පළමු අදියරේ ජය


පල්ලේකැලේ ත්‍රිත්ත්ව විද්‍යාලීය රග්බි ක්‍රීඩාංගණයේදී අද (23) පැවති 79 වන "බ්‍රැඩ්බි පලිහ" රග්බි තරගාවලියේ පළමු අදියරේදී, කොළඹ රාජකීය විද්‍යාලය විසින් මහනුවර ත්‍රිත්ත්ව විද්‍යාලය පරාජයට පත් කළා.

ඒ ලකුණු 15-05 ක් ලෙසයි.