දිගින් දිගටම අසාර්ථක වන මානස් ලබුෂේන්


මානස් ලබුෂේන් ඕස්ට්‍රේලියාවෙන් බිහි වෙච්ච විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

නමුත් පසුගිය කාලසීමාව තුළදී දිගින් දිගටම ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළදී ඔහු අසාර්ථකත්වයට පත් වුණා.

ඔහු ක්‍රීඩා කළ අවසන් ජාත්‍යන්තර ඉනිම් 36 තුළම ලබා ගැනීමට හැකිව තිබෙන්නේ ලකුණු 802ක් පමණයි.

එහි ඔහුගේ ඉනිමක සාමාන්‍ය 25.06ක තරම් අඩු අගයක පවතිනවා.