අවුරුදු 20න් පහළ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම දෙවන ජයත් ලබයි


ආසියානු රග්බි අවුරුදු 20න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියේ ඉන්දියාව සමග අද (09) පැවති තරගයෙන් ශ්‍රී ලංකා රග්බි කණඩායම ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

ඒ 24-05ක් ලෙස ඉන්දියාව පරාජය කරමින්.

තරගාවලිය ඉන්දියාවේ බිහාර් හීදි පැවත්වුණා.

මෙම තරගාවලිය හෙටින් අවසන්වීමට නියමිත අතර කාන්තා හා පිරිමි දෙඅංශයෙන්ම තරගාවලිය පැවැත්වෙනවා.