ඉන්දියාවේ බිහාර්හීදී අද ආරම්භ වූ වයස අවුරුදු 20න් පහළ සත් සාමාජික ආසියානු රග්බි ශූරතාවේ හොංකොං රාජ්‍යයට එරෙහිව පැවති පළමු තරගයෙන් ලකුණු 24ට 19ක් ලෙස ජය ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.මෙම ජයත් සමග ඒ කාණ්ඩයෙන් තරගවදින ශ්‍රී ලංකාව එම කාණ්ඩයේ පෙරමුණට පැමිණි සිටිනවා.
ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ නායකයා ලෙස ශාහිඩ් සුම්රි සහ කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙස මිනෝලි ජූඩ් කටයුතු කරනවා.
Social Plugin