ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරනු ලබන SLC T20 League තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද(8) කොළඹ SSC ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා.
තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට SLC Blues කණ්ඩායම සමත් වුණා.
ඔවුන්ගේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් SLC Greys කණ්ඩායමේ පළමු කඩුල්ල තරගයේ තෙවැනි පන්දුවේදීම බිඳ වැටුණා.
ඒ අනුව පිටියට පිව්සි SLC Greys කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන්ට සාථර්ක සබඳතාව්යක නිරතවීමට අවස්ථාවක් ලැබුනේ නැහැ.
ඩිල්ෂාන් මධුසංඛ යොමු කළ සුපිරි යෝකර් පන්දුවක් හමුවේ දිනේෂ් චන්දිමාල්ගේ කඩුල්ල බිඳ වැටුණා.
එම වීඩියෝව පහතින්.
Social Plugin