පෘතුගාල සහ ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා (28) මිය ගොස් තිබෙනවා.
ස්පාඤ්ඤයේ සැමෝරා හි සිදුවූ රිය අනතුරක් හේතුවෙන් මරණය සිදුව ඇති බවයි විදේශ මාධ්‍ය පවසන්නේ.
මෙම අනතුරින් ඔහුගේ සහෝදරයා වන පෘතුගාල ඉදිරිපෙළ ක්‍රීඩකයයෙකු වන 26 හැවිරිදි ඇන්ඩ්‍රේ ද සිල්වා ද මියගොස් ඇත.
ඩියෝගෝ ගිවිසගෙන සිටි රූට් කාර්ඩෝසෝ සමඟ පසුගිය ජුනි 22 වනදා විවාහ ගිවිසගත් අතර ඔවුන්ගේ විවාහා උත්සවයේ නිල වීඩියෝ පටය ඔහු මිය යාමට පැය කිහිපයකට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැර තිබුණි.
Social Plugin