වනිඳු හසරංගට කඩුලු ශතකයක්


ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ එක්දින කඩුලු 100 සීමාව පසුකර යෑමට වනිදු හසරංග ඊයේ (2) සමත් වුණා.

ඒ ඊයේ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති තරගයේදී කඩුලු 4ක් දවා ගැනීමත් සමඟයි.

ඔහු මේ වනවිට ජාත්‍යන්තර එක්දින තරග 63කදී බිඳ දමා ඇති කඩුලු සංඛ්‍යාව 103කි.