බංග්ලාදේශ ඉනිමේ කඩුලු 7ක් ලකුණු 5ක් තුළ බිඳ වැටෙයි (වීඩියෝ සහිතයි)


සංචාරක බංග්ලාදේශ කණ්ඩායම පරාජය කර පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 77ක පෙරළිකාර ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (2) සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කළ බංගලාදේශ කණ්ඩායම එක් අවස්ථවකදී පන්දුවාර 16.2ක් අවසානයේදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 100ක් ලබා සිටියා.

කෙසේවෙතත් ඉන් අනතුරුව ලකුණු 5ක් තුළ ඔවුන්ගේ කඩුලු 7ක් බිඳ වැටුණා.

බංගලාදේශ කණ්ඩායමේ කඩුලු බිඳ වැටුණු ආකාරය පහතින්.