සංචාරක බංග්ලාදේශ කණ්ඩායම පරාජය කර පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 77ක පෙරළිකාර ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (2) සමත් විය.
එහිදී ලකුණු 62ක් ලබා ගෙන සිටි බංග්ලාදේශ ආරම්භක පිතිකරු ටන්සිඩ් හසාන් දවා ගැනීම සඳහා ජනිත් ලියනගේ සුපිරි උඩ පන්දුවක් රැක ගත්තා.
එම වීඩියෝව පහතින්.
Social Plugin