2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් සූදානම් වීම සඳහා ආජන්ටිනා කණ්ඩායම් නායක ලියොනල් මෙසී මයාමි කණ්ඩයාමෙන් ඉවත්වීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.
ඒ අනුව වසර අවසානයේ MLS තරගවාරය අවසන් වන නිසා ඉන් අනතුරුව වෙනත් තරගකාරී ලීගයක මාස කිහිපයක් ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙන් ඔහු පසුවන බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.
මෙසීගේ තීරණය සම්බන්ධයෙන් දැනටමත් ක්‍රීඩා සමාජ කිහිපයක් අවධානය යොමු කර තිබෙන බව ද සඳහන්.
Social Plugin