කාසියේ වාසිය ශ්‍රී ලංකාවට


ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (2) පැවැත්වෙන පළමු තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

දිවාරාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.