බංගලාදේශයට එරෙහි ශ්‍රී ලංකා සංචිතයට ප්‍රබලයෙක් කැඳවයි


වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා එක්දින සංචිතයට ඇතුළත් කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

දුෂ්මන්ත චමිර සංචිතයට එක්වීමත් සමග ශ්‍රී ලංකා එක්දින සංචිතයේ සිටින ක්‍රීඩකයින් ගණන 17ක්.