සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු විස්සයි20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
කලකට පසු ශ්‍රී ලංකා සංචිතයට නම්කල දසුන් ශානක හා චාමික කරුණාරත්නට අද තරගයේ දී අවස්ථාව හිමිව තිබේ.
අද තරගයට ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම


Social Plugin