ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායමට විශිෂ්ට ජයග්‍රහණයක්


2025 ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ සිය දෙවන ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කනිෂ්ඨ දැල්පන්දු කණ්ඩායම සමත් පසුගියදා සමත් වුණා.

ඒ ප්‍රබල ඉන්දීය කණ්ඩායම  ලකුණු 71ට 30ක් ලෙස පරාජයට පත් කරමින්.

13වන කනිෂ්ඨ දැල්පන්දු තරගාවලිය දකුණු කොරියාවේදී පැවැත්වේ.