ඕස්ට්‍රේලියාවට එරෙහි ශ්‍රී ලංකා ඒ සංචිතය නම් කරයි


ඕස්ට්‍රේලියානු තරග සංචාරය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ඒ සංචිත නිවේදනය කර තිබෙනවා.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු ඒ කණ්ඩායම් අතර එක්දින තරග 3ක් හා සිව්දින තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.