LPL තරගාවලිය ගැන ඇහෙන ආරංචිය


හයවන වරටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය 2025 ජූලි 25 වන දින සිට අගෝස්තු 25 වන දින දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරංචිමාර්ග පවසනවා.

ඒ පිළිබඳ නිල නිවේදනය ඉදිරි දින කිහිපයේදී නිකුත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

මෙවර තරගාවලිය දඹුල්ල, මහනුවර සහ කොළඹ යන නගරවල පැවැත්වීමට නියමිත බව සඳහන්.

තරගාවලියේ නිල තරග කාලසටහනද තවමත් නිකුත් නිකුත් කර නොමැත.