IPL තරඟයක් සඳහා නියම කර ඇති අමතර කාලය පැයකින් දීර්ඝ කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) තීරණය කර ඇත.
ඒ අනුව පසුගිය අඟහරුවාදා (මැයි 20) සිට සියලුම IPL තරඟ සඳහා මිනිත්තු 120 ක අමතර කාලයක් ලබා දී තිබේ.
මීට පෙර, ලබාදී තිබූ අතිරේක කාලය පැයක් ලෙස සටහන් විය.
තරගාවලියේ කාලසටහන වෙනස්වීමත් සමඟ වර්ෂාවෙන් තරගාවලිට ඇතිවන බලපෑම අවම කරගැනීමේ අරමුණින් යුතුව මෙම නව තීරණය ගත් බව BCCI නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
Social Plugin