ඉන්දු - පාකිස්තාන ගැටුම් හේතුවෙන් තාවකාලිකව නවතා තිබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය යළි හෙට (17) සිට ආරම්භවීමට නියමිතයි.
ඒ අනුව හෙට රාත්‍රි 7ට බැංගලෝර්හිදී පැවැත්වෙන පළමු තරගය සඳහා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර් කණ්ඩායම සහභාගී වීමට නියමිතව තිබේ.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා කොල්කටා නයිට් රයිඩර් කණඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන හා හයවන ස්ථානවල රැඳී සිටිනවා.
Social Plugin