පාකිස්තාන සීමිත පන්දුවාර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මයික් හෙසන් පත් කර තිබේ.
ඔහු දැනට පාකිස්තාන සුපර් ලීගයේ වත්මන් ශූරයන් වන ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමේ පුහුණුකරු ලෙසද කටයුතු කරනු ලබනවා.
මයික් හෙසන්ගේ ධූර කාලය 2025 මැයි 26වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ESPN වෙබ් අඩවිය වාර්තා කර තිබෙන්නේ වසර දෙකක කාල සීමාවක් සඳහා මෙම පත් කිරීම සිදු කර ඇති බවයි.
Social Plugin