ධනංජය ලක්ෂාන්ට හිමි වූ නැගී එන කණ්ඩායමේ නායකත්වය


ශ්‍රී ලංකා ක්‍රිකට් නැගී එන කණ්ඩායම එළැඹෙන ජුනි මස දී සීමිත පන්දුවාර සහ සිව් දින තරගාවලියක් සඳහා බටහිර ඉන්දීය කොදෙව් රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිත අතර ඒ සඳහා වන සංචිතය පසුගියදා මාධ්‍යයට නිකුත් කෙරිණි.

මෙම කණ්ඩායමේ නායකත්වය ධනංජය ලක්ශාන්ට හිමිව තිබෙනවා.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සිව්දින තරග දෙකක් සහ සීමිත පන්දුවාර තරග තුනක් ක්‍රීඩා කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිතය පහතින්,