රග්බි ක්‍රීඩකයන්ගේ සංගමයේ නව නිලධාරී මඩුල්ල පත් කෙරේ


ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයින්ගේ සංගමයේ පළමු සභාපතිවරයා ලෙසින් හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක පවිත්‍ර ප්‍රනාන්දු තෝරා පත්කර තිබෙනවා.

ඔලිම්පික් නිවහනේ දී පැවති එම සංගමයේ වාර්ෂික මහා සමුළුවේදී මෙම පත්කිරීම සිදු කර ඇත.

හිටපු ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩක ෆසිල් මරීජාට එහි උපසභාපති ධූරයකුත් සුදර්ශන මුතුතන්ත්‍රීට ලේකම් ධූරයත් හිමි වුණා.

Pavithra Fernando - සභාපති  

Ashean Kartheris -   උප සභාපති  

Fazil Marija - උප සභාපති   

Sudharshana Muthutrantri - ලේකම් 

Shamly Nawaz - උප ලේකම් 

Rajive Perera - භාණ්ඩාගාරික 

Banuka Nanayakkara - උප භාණ්ඩාගාරික 

කම්ටු සාමාජිකයන්

Pradeep Basnayake 

Anura Shantha 

Rukshani Ariyasena

Jivan Goonetileke (Legal Advisor)

Sujani Rathnayaka 

Kavinda Jayasena