2025 IPL ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග ඊයේ අවසන් වුණා.
ඒ අනුව මෙවර අවසන් වටය සඳහා සුදුසුකම් ලබා ගත්තේ පංජාබ් කිංග්ස් ,රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු ,ගුජරාට් ටයිටන්ස් සහ මුම්බායි ඉන්දියන්ස් යන කණ්ඩායම් හතරයි.
මෙවර IPL තරගාවලියේ අවසන් වටයේ තරග හෙට ආරම්භ වීමට නියමිතයි.
පළමු අවසන් පූර්ව තරගය සඳහා පංජාබ් කිංග්ස් හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් තරග කිරීමට නියමිතයි.
Social Plugin