සය සාමාජික කිරුළ සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණි මොහොත

 

සය සාමාජික කිරුළ සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණි මොහොත

හොංකොං සය සාමාජික සූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම යළි ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාව සනිටුහන් වන ඡායාරූප සහ වීඩියෝ දර්ශන මේ සමඟ දැක්වෙනවා.ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහයෙන් මෙම ඡායාරූප සහ වීඩියෝ දර්ශන මාධ්‍යයට නිකුත් කරන්නට කටයුතු කර තිබෙනවා.

SOURCE: NMR (Journalist)