"6 වන ලෝක කුසලාන කැරම් තරගාවලියේ"
කාන්තා යුගල ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට
ශ්‍රී ලංකා කැරම් කම්ඩායමේ තරුෂි හිමහන්සිකා සහ හිරුෂි මල්ශානී සමත්වුණා.
තරග වට 2-1 ක් (23-12, 04-25, 11-10) ලෙස ඇමරිකානු ක්‍රීඩීකාවන් පරාජයට පත්කරමින් තමයි ඔවුන් මෙම ජයග්‍රහණය ලබා ගත්තේ.
ඇමරිකාවේ කැලිෆෝනියා හි සැන් ෆ්‍රැන්සිස්කෝ බේ හි පැවැත්වෙන ලෝක කුසලාන කැරම් ශූරතාවලියේ "පිරිමි කණ්ඩායම් අවසන් තරගයට" සහ "කාන්තා කණ්ඩායම් අවසන් තරගයට" තේරෙන්න මේ වන විට ශ්‍රී ලංකාව සමත් වෙලා තියෙන්නේ.
Source:SLnews.com
Social Plugin