06 වන ලෝක කුසලාන කැරම් තරගාවලියේ පිරිමි යුගල ඉසව්වේ ලෝකඩ පදක්කම🥉 දිනාගැනීමට ශ්‍රී ලංකා කැරම් කන්ඩායමේ නායක සහීඩ් හිල්මි සහ අනාස් අහමඩ් මීට සුළු මොහොතකට පෙර සමත්වුනා ඒ තරග වට (2/0) න් ලකුනු (25/04, 25/03 ) ලෙස ඇමරිකානු ක්‍රීඩකයන් ඉතා පහසුවෙන් පරාජයට පත්කරමින්.
Congratulations Anas Ahamed Shaheed Hilmy So proud of you both
Source:SLsports.com
Social Plugin