නවසීලන්තය සමඟ ටෙස්ට් තරග දෙකම ගාල්ලට...
නවසීලන්තය සමඟ ටෙස්ට් තරග දෙකම පැවත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ය.ශ්‍රී ලංකාවට වඩාත් වාසිදායක ක්‍රීඩාංගණයක් වන ගාල්ල පිටිය සුනාමියෙන් හානියට ලක් වුණ ද,නැවත සකස් කරකු ලැබීය.ඓතිහාසික ගාලු කොටුව සමීපයේ තිබෙන ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් ඓතිහාසික ජයග්‍රහණ බොහෝ ප්‍රමාණයක් අත් කර දුන් ක්‍රීඩාංගණයක්ය.
SOURCE: NMR (Journalist)
Social Plugin