මෙණ්ඩිස්ලා මාරු වෙයි - ඔෂධටත් ඉඩක්
හෙට ඇරඹෙන නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ ලැයිස්තුවේ වෙනසක් සිඳු විය හැකි බව වාර්තා වෙනවා.එහිදී පිතිකරණ ලැයිස්තුවේ ඉහළින් සිටි කුසල් මෙණ්ඩිස් අංක හය හෝ හත දක්වා පහතට ගෙන කඩුලු රැකීමේ වගකිම පැවරීමට තීරණය වී ඇති බවත්,ලකුණු අතර සිටින කමිඳු මෙණ්ඩිස් පිතිකරණ ලැයිස්තුවේ ඉහළට ගැනීමටත් අපේක්ෂා කරන බව එම වාර්තා පෙන්වා දෙනවා.
SOURCE: NMR (Journalist)
Social Plugin