රාහුල් ඩ්‍රාවිඩ් රාජස්ථාන් රෝයල්ස් පිලට සමුදෙයි


2026 IPL තරගාවලියට පෙර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරින් රාහුල් ඩ්‍රාවිඩ් ඉවත්වන බව නිවේදනය කර තිබෙනවා.

ඩ්‍රාවිඩ්ව 2024 සැප්තැම්බර් මාසයේදී බහු අවුරුදු කොන්ත්‍රාත්තුවක් මත රාහුල් රාජස්ථාන් රෝයල්ස් ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කරන ලදි,

ඔහු IPL 2025 ව්‍යාපාරය අධීක්ෂණය කළේ පාදයේ ඇතිව තිබූ ආබාධයත් සමඟින්.

2025 අයි.පි.එල් තරගවාරයේ දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට හිමි වූයේ 09 වන ස්ථානයයි.