ග්ලේන් මැක්ස්වෙල් නව විස්සයි20 වාර්තාවක් සම කිරීමට සම්ත්ව තිබෙනවා.
ඒ පසුගියදා නිමා වූ දකුණු අප්‍රිකාවට එරෙහි තුන්වන සහ අවසන් පන්දුවාර 20 තරගයේ වීරයා බවට පත්වෙමින්.
එම තරගයේදී සටන්කාමී ඉනිමක් දියත් කරමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට ඔහු සමත් වුණා.
එම තරගයේ විරයා ලෙසින්ද ඔහු සම්මානයට පාත්‍රා වුණා.
ඒ සමඟ විස්සයි20 පිටියේදී 12 වතාවක් තරයේ වීරයා සම්මානය දිනා ගැනීමට ඔහුට හැකියාව ලැබී තිබෙනවා. එය වාර්තාවක් සම කිරීමක් වන අතර විස්සයි 20 පිටියේදී වැඩිම අවස්ථා ගණනකදී තරගයේ වීරයා බවට පත්වෙමින් ඩේවිඩ් වෝනර් පිහිටවා තිබූ වාර්තාවක් සම විය.
Social Plugin