දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවතට ?


එලැඹෙන සිම්බාබ්වේ තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය තෝරා අවසන් කර ඇති බව ක්‍රිකට් ආරංචිමාර්ග පවසනවා.

එම ආරංචිමාර්ග පවසන ආකාරයට දිනේෂ් චන්දිමාල්ව එම සංචිතයෙන් ඉවත් කර තිබේ.

ඒ නිමා වූ SLC T20 League තරගාවලියේදීද දක්ෂතා අතර සිටි පසුබිමකයි.