ආසියානු කුසලානය සඳහා වන ඉන්දීය සංචිතය නම් කරයි! කලකට පසු බුම්රා සංචිතයට!


2025 ආසියානු කුසලාන විස්සයි-විස්ස තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා.

15 දෙනකුගෙන් යුත් සංචිතයේ නායකත්වය සූර්ය කුමාර් යාදෙව්ට හිමිව තිබේ.

එම සංචිතය පහතින්.