ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ කොදෙව් සංචාරයට දින නියම වෙයි


තරග 7කින් යුතු එක්දින තරගාවලියක් වෙනුවන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් සංචාරයකට එක්වීමට නියමිතව තිබෙනවා.

මෙම තරගාවලිය අගෝස්තු මස 30 වනදා සිට සැප්තැම්බර් මස 15 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරගාවලියේ පළමු තරග හතර Coolidge ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ද ඉතිරි තරග තුන Sir Vivian Richards ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ද පැවැත්වෙනු ඇතියි.

  1. 30th August - 1st Youth ODI 
  2. 2nd September - 2nd Youth ODI 
  3. 4th September - 3rd Youth ODI  
  4. 7th September - 4th Youth ODI  
  5. 9th September - 5th Youth ODI  
  6. 12th September - 6th Youth ODI  
  7. 15th September - 7th Youth ODI