ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 1000ක් වාර්තා කළ පිතිකරුවන් අතරින්, වැඩිම පිතිකරණ සාමාන්‍යක් සහිත පිතිකරුවන්ගේ ලැයිස්තුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද නිකුත් කළා.
එම ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට කමිඳු මෙන්ඩිස් සමත්ව තිබෙනවා.
නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ පළමු ලැයිස්තුවේ ඔවුන් කමිදු මෙන්ඩිස් වෙනුවට සටහන් කර තිබුණේ කුසල් මෙන්ඩිස්වයි.
කෙසේවෙතත් සුළු වෙලාවකින් එය නිවැරදි කිරීමට ඔවුන් කටයුතු කර තිබුණා.
Social Plugin