ඉන්දියාව - එංගලන්තය අතර පැවති සිව්වන ටෙස්ට් තරගය ඊයේ ජය පැරදුමෙන් තොරව අවසන් වුණා.
ඒ අනුව 2-1ක් ලෙස පෙරමුණේ පසුවීමට එංගලන්තය තවදුරටත් සමත්ව තිබෙනවා.
ඊයේ තරගය ජය පැරදුමෙන් තොරව අවසන්වීමත් සමඟ ඉන්දියාවට අත්කර ගැනීමට තිබූ සුවිශේෂී ජයක් අහිමිව ගියා.
වසර 18ක් පුරාවට තවමත් එංගලන්තය තුළදී ටෙස්ට් තරගාවලියක් ජය ගැනීමට ඉන්දියාවට හැකියාවක් ලැබී නෑ.
Social Plugin