SAFF වයස අවුරුදු 20න් පහළ ශූරතාවලියේ හයවන අදියර බංග්ලාදේශයේ ඩකා නුවරදී මේ දිනවල පැවැත්වෙනවා.
තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් හතරවන තරගය අද දිනයේ පැවැත්වුණා. ඒ නේපාල කණ්ඩායමට එරෙහිවයි.
මෙම තරගයෙන් ද ගෝල 7-0ක් ලෙසින් පරාජයට පත් වන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදුවුණා.
මින් පෙරද ශ්‍රී ලංකා කණ්ඩායම නේපාලයට එරෙහිව ක්‍රීඩා කළ තරගය ගෝල 7-0ක් ලෙසින් පරාජයට පත් වුණා.
ඒ අනුව ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ ක්‍රීඩා කළ තරග 4ම පරාජයට පත් වී තිබෙනවා.
Social Plugin