නවතම T20 තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට දසුන් ශානක සමත්ව තිබෙනවා.
ඒ නිමාවූ T20 තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන්.
ඒ අනුව ඔහු නවතම T20 තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 8ක් ඉදිරියට පැමිණෙමින් ඉමඩ් වසීම් සමඟ 21ක් වන ස්ථානයේ සමතැන් ගෙන තිබෙනවා.
Social Plugin