හෙට තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් ද්විත්වයක්


ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තෙවන හා අවසන් විස්සයි20 තරගය හෙට(16) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතයි.

 හෙට පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් ද්විතවයක් සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව කමිඳු මෙන්ඩිස් හා දිනේෂ් චන්දිමාල් හෙට තරගයට ක්‍රීඩා කරනු ඇති බව ආරංචිමාර්ග පවසනවා.