චැම්පියන්ස් ලීග් විස්සයි20 (CLT20) ක්‍රිකට් තරගාවලිය නැවත ආරම්භවීමට නියමිතයි.
පසුගියදා සිංගප්පූරුවේදී රැස්වූ ICC වාර්ෂික සමුළුවේදී නැවත ආරම්භ කිරීමට විධිමත් තීරණයක් ගෙන තිබේ.
දැනට සැලසුම් කර තිබෙන්නේ ලබන වසරේ සැප්තැම්බර් මාසයේදී ලීගය නැවත ආරම්භ කිරීමටයි.
Social Plugin