ටෙස්ට් වරම් දිනා ගත් සොනාල් දිනූෂ දිනා ගත් මංගල ටෙස්ට් කඩුල්ල (වීඩියෝ සහිතයි)


සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමගින් අද ආරම්භ වූ දෙවන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීමට සොනාල් දිනූෂ සමත් වුණා.

ඒ ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදුන් ඇන්ජෙලෝ මැතිව්ස් වෙනුවටයි.

ඔහු අද සිය මංගල ටෙස්ට් කඩුල්ල ලෙස ලකුණු 34 ක් ලබා සිටි ලිටොන් දාස්ගේ කඩුල්ල දවා ගත්තා.

එම වීඩියෝව පහතින්,