සංචාරක ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය මේ දිනවල පැවැත්වෙනවා.
එහිදී ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා නව ලෝක වාර්තාවක් බිහිකිරීමට සමත්ව තිබෙනවා.
ඒ SENA රටවල්හිදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් ආසියානු පන්දු යවන්නා බවට පත්වෙමින්.
ඔහු මේ වන විට ඉනිම් 60කදී බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 148කි.
ඔහු මෙලෙස බිඳ දැමුවේ පාකිස්තාන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක වසීම් අක්‍රම් විසින් කඩුලු 146ක් බිඳ හෙලමින් පිහිටුවා තිබූ වාර්තාවකි.
Social Plugin