ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනට අද (18) තරගය නතරකරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි බංග්ලාදේශය කඩුලු 9ක් දැවී ලකුණු 484ක් රැස්කරගෙන සිටියේය.
අද දිනයේදී ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් පහසුවෙන් ලබා ගැනීමට තිබූ දුවද්දී දැවීයාමක් මගහැරුණි.
ලිටන් කුමාර් දාස් සහා මුස්ෆිකර් රහිම් පිතිකරණයේ නියැලෙන අවස්ථාවේදී මෙම පහසු දුවද්දි දවාගැනීමේ අවස්ථාව උදා වූ අතර පන්දු රකින්නා වැරදි අන්තයට පන්දුව යොමු කිරීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට එම අවස්ථාව ගිලිහී ගියා.
එම වීඩියෝව පහතින්,
Social Plugin