ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය සමත් වුණා.
පළමු කඩුල්ල සඳහා පැතුම් නිස්සංක හා ලහිරු උදාර එක්ව ලකුණු 88ක සබඳතාවයක් ගොඩ නගනු ලැබීය.
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලයක් ටෙස්ට් තරගයකදී ලකුණු 50 ඉක්ම වූ සබඳතාවයක් පැවැත්වූයේ ඉනිම් 20කට පසුව වීම විශේෂත්වයකි.
Social Plugin